FAST NEWS

24×7 Around the Globe

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | චීනය) – නැගෙනහිර හා මධ්‍යම චීනයට බලපෑ ටොනාඩෝ තත්ත්වයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.    

තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

වූහාන් නගරයෙන් මරණ 06ක් වාර්තා වී ඇති අතර, ෂෙනග්සේ නගරයේ පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 149 දෙනෙකු තුවාල ලබා තිබේ.