FAST NEWS

24×7 Around the Globe

රත්තරන් මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළදපලේ රත්තරන් මිල යළි ඉහළ ගොස් තිබේ.   

ත්‍රං අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 1,782.32 ලෙසයි.

කෙසේ වෙතත් වසර 2022 වනවිට රත්තරන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1600 ක් දක්වා පහළ බසිනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.