FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුදු පොකුරේ වැඩිම ආසාදිතයන් මෙන්න මේ අයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.  

මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වයට සමාන වීමේ අවදානමක් ඇති බවයි ඔහු පවසන්නේ.