FAST NEWS

24×7 Around the Globe

තම බිරිඳට 11 වතාවක් වෙඩි තබා ඝාතනය කරන අයුරු(වීඩියෝ)

බ්‍රසීල පොලිස් නිලධාරියෙක් තම අතහැර ගිය බිරිඳට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කොට තිබේ. පොලිස් නිලධාරීයා සහ ඔහුගේ අතහැර ගිය බිරිඳ අතර සිදු වූ බහින්බස් වීමකින් අනතුරුව පොලිස් නිලධාරියා ඇයට 11 වතාවක් වෙඩි තබා ඝාතනය කොට තිබේ.

එම අවස්ථාවේ CCTV වීඩියෝ බලන්න පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=5QNNkskxYv4″ width=”560″ height=”315″]