අභාවප්රාප්ත සෝමා එදිරිසිංහ මැතිනිය ගේ දේහය පිළීබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (05) සවස 5 ට සිදු කෙරේ.
අභාවප්රාප්ත සෝමා එදිරිසිංහ මැතිනිය ගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ ජාවත්ත පාරේ සුලෙයිමාන් ටෙරස්හි නිවසේ පස්වරු 1 සිට 5 දක්වා තැන්පත් කර තැබේ.







