FAST NEWS

24×7 Around the Globe

සෝමා එදිරිසිංහ මහත්මීය අභාවප්ප්‍රාතවේ.

අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මැතිනිය ගේ දේහය පිළීබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (05) සවස 5 ට සිදු කෙරේ.
අභාවප්‍රාප්ත සෝමා එදිරිසිංහ මැතිනිය ගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ ජාවත්ත පාරේ සුලෙයිමාන් ටෙරස්හි නිවසේ පස්වරු 1 සිට 5 දක්වා තැන්පත් කර තැබේ.