FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමි ගැන මෛත්‍රීගේ උපදෙස් මත රනිල්ගෙන් හදිසි තීරණයක්.

වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා සිංගප්පුරු රෝහලකට ඇතුළත් කළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වියදම් වන සියලුම මුදල් රජයේ ලබාදීමට තීරණය කර තිබේ.

තායිලන්තයේ සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.