FAST NEWS

24×7 Around the Globe

බිත්තර වී හිඟයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යල කන්නයේ වගා කිරීමට ප්‍රමාණවත් බිත්තර වී හිඟ වීමෙන් මහවැලි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.    


ගොවීන් පෙන්වා දෙන්නේ ජලය නිසි පරිදි නොලැබීම නිසා බිත්තර වී නිෂ්පාදය අඩාල වී ඇති බවයි.