FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් ගිණුම ගැන මාලිගෙන් ප්‍රකාශයක් (VIDEO)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට වසර කිහිපයක් පුරා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබු ‘ලසිත් මාලිංග’ නම් ගිණුම තමන් විසින් භාවිතා කළ එකක් නොවන බව ලසිත් මාලිංග පවසයි.   

තම නිල ගිණුම ඔස්සේ වීඩියෝ සටහනක් තමබින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ වනවිට එය තමන් භාවිතා කරන බවට මාලිංග සිය ප්‍රේක්ෂකයින්ට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරමින් කියා සිටියේය.