FAST NEWS

24×7 Around the Globe

ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් |  ජර්මනිය) – ජර්මනිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.   

එරට වයස අවුරුදු 60 ට අඩු ජනතාවගෙන් මිලියන 2.7 කට මෙම එන්නත ලබාදී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් රුධිරය කැටි ගැසීමේ සිද්ධීන් 31 ක් වාර්තා වී ඇත.