FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මැතිවරණය තෙක් වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බව නීතිපති (AG) දප්පුල ද ලිවේරාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.