FAST NEWS

24×7 Around the Globe

පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමි කරගන්න බැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.  

ඇයගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

“මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් ද ඇය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.