ඉන්දීය නිළි පූජා උමාශංකර් සිය මිතුරියන් සමඟ පැණි කෑ ආකාරය දැක්වෙන වීඩියෝ පටයකට සමාජ වෙබ් ජාලා තුළ විශාල ප්රචාරයක් ලබාදී තිබේ.
පූජා පවසන්නේ සම ගැන නොහිත ලයිෆ් එක එන්ජෝයි කළ යුතු බවයි.
ශානුකී, රුෂී හා තරුෂි සමඟ පූජා පැණි කෑ හැටි පහත විඩියෝවේ දැක්වේ.
[youtube url=”https://www.youtube.com/watch?v=eTgoPdSCb8Q” width=”560″ height=”315″]








