FAST NEWS

24×7 Around the Globe

උද්දමනය ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි මාසය තුළ උද්ධමනය සියයට 4.2 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී.     

පසුගිය ජනවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 3.7 ක්වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.