දකුණු අප්රිකාවේ පෝර්ට් එලිසබත් නගරයේ සුපිරි සාප්පු සංකීර්ණයක සොරකමක් කර පලා යාමට තැත් කරන තරුණ කාන්තාවකට මුහුණ දීමට සිදු වූ අපූරු ඇබැද්දියක් මෙම CCTV වීඩියෝ පටයෙන් දක්නට ලැබේ.
වැරදීමකින් අදාළ සාප්පු සංකීර්ණයේ පිවිසුම් දොරටුවෙන් හදිසියේ පිටවීමට තැත් කරන ඇය එහි වීදුරුවක ගැටී බිම ඇද වැටෙනු දැක ගත හැකි ය.
වහා ම නැගී සිටින ඇය පසුව වෙනත් දොරටුවක් භාවිත කරමින් සාප්පු සංකීර්ණයෙන් පිටව යන්නී ය.
[youtube url=”https://www.youtube.com/watch?v=tlFwhYnQDoo” width=”560″ height=”315″]








