FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයින් සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් “ආරක්ෂිතව” භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ කරන බව ෆේස්බුක් ආයතනය අභ්‍යන්තර සමාගම් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා වන මැසෙන්ජර් කිඩ්ස් යෙදුමට සමාන දෙමාපියන් විසින් පාලනය කළ හැකි ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් සැකසීමට පියවර ගෙන ඇති බව ද එම වාර්තාවල සඳහන්.