FAST NEWS

24×7 Around the Globe

විමුක්ති කුමාරතුංග දේශපාලනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා මහත්මිය පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ අදහස් පල කළාය.

පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කළ දවසටත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයි ඇය එහිදී පැවසුවාය.