FAST NEWS

24×7 Around the Globe

තමාට වෙඩි තබන ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියක් වැඳවැටේ

(ෆාස්ට් නිව්ස් |මියන්මාරය) – උතුරු මියන්මාරයේ ආයුධ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉදිරියේ කන්‍යා සොහොයුරියක් වන රෝස් නු තව්න්ග් තමන්ට වෙඩි තබන ලෙස ඉල්ලන දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.    

විරෝධතාවයේ නිරත වන ළමයින් බේරාගෙන ඇයට වෙඩි තබන ලෙස ඉල්ලා සිටිමින් එරට හමුදා නිලධාරීන් ඉදිරියේ දණින් වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.