FAST NEWS

24×7 Around the Globe

කාන්තා දිනයට වදන් තැබූ මනූෂට හිටපු බිරිඳ කියූ දේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිද රංගන ශිල්පිනී රොෂානා ඔඩ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත.