FAST NEWS

24×7 Around the Globe

WhatsApp Desktop සඳහා නව පහසුකමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – WhatsApp ඩෙක්ස් ටොප් සඳහා නව පහසුකමක් හඳුන්වා දී ඇත.  

ඒ අනුව WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් පහසුකම දැන් WhatsApp ඩෙක්ස් ටොප් වෙත ලබා දී තිබේ.

මෙතෙක් එම පහසුකම WhatsApp ඩෙක්ස් ටොප් ලබාදී තිබුණේ නැත.

මේ අනුව දැන් ඔබට ඔබගේ පරිගණකය ඔස්සේ WhatsApp ඕඩියෝ හා වීඩියෝ කෝල් ලබා ගැනීමට පුළුවන්.