FAST NEWS

24×7 Around the Globe

රුසියන් යානයට ගැහුවේ IS ද?(වීඩියෝ)

පසුගිය දින මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ISIS සටන්කාමීන් පවසයි.

ඒ බව සනාථ කරමින් ඔවුන් විසින් අදාළ ගුවන් යානය කඩා වැටෙනවා යැයි සැලකෙන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව පවසන්නේ අදාළ ගුවන් යානය කාර්මික දෝශයක් හේතුවෙන් කඩා වැටී ඇති බවයි.

ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර රුසියානු ගුවන් යානය කඩා වැටෙනා ආකාරය දැක්වෙතැයි පැවසෙන වීඩියෝව පහතින් නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=qGvTjY1UI6o” width=”560″ height=”315″]