FAST NEWS

24×7 Around the Globe

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැණික් කර්මාන්තයේ නිරත සේවකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. 

එහි පළමු අදියර ලග්ගල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබේ.

ඒ අනුව අවම වශයෙන් රුපියල් දස දහසක විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා වී ඇත.