FAST NEWS

24×7 Around the Globe

හරින්,රුවන් රග්බි අවසන් තරඟය බලපු හැටි.(ඡායාරූප)

නවසීලන්තය හා  ඕස්ටේ‍්‍රලියාව අතර එංගලන්තයේ පැවති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන යන මහත්වරුන් දෙදෙනා එහි  ගොස් තිබින.