FAST NEWS

24×7 Around the Globe

Bill Williams රන් පදක්කම ළමයෙකුට දෙයි.(වීඩියෝ)

2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය.

මේ සිදුවීමෙන් පසු එම ක්‍රියාව නිවරැදි කරන්නට නවසීලන්ත කණ්ඩායමේ Bill Williams නැමැති ක්‍රීඩකයා ගත්ත අපූරු උත්සහයත් මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.

[youtube url=”https://www.youtube.com/watch?v=_nk48fzP3KQ” width=”560″ height=”315″]