FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දෙවන වරටත් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – S&P SL 20 මිල දර්ශක අගය 7.5 % පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) දිනයේ දෙවන වරටත් අත්හිටුවා ඇත.    පසුව යළිත් ගනුදෙනු ආරම්භ කිරීම අද පස්වරු 12.48 ට සිදුකරනු ලැබීය.

දින 5 ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී දෛනික දර්ශක පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.