FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එනවා කියලා කලින් දන්නවා….ඒත් කියන්න බය හිතුණා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දැනසිටි බවත් , නමුත් එය සමාජයට කීමට බිය වූ බවත් ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.  

මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.