FAST NEWS

24×7 Around the Globe

මවක් තෙවන මහලෙන් බිමට..

හම්බන්තොට රෝහලේ තෙවන මහලෙන් මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන්නීය.

අදාළ මව මෙලෙස තෙවන මහළින් පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඇය දින දෙකකට පෙර දරුවකු බිහි කළ අතර රෝහලේ අඩුපාඩුවක් නිසා ඇය බිමට නොවැටුණු බව රෝහල් අධිකාරීහු පවසයි.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය පවසයි .