FAST NEWS

24×7 Around the Globe

පි‍්‍රයසාද්ගේ දියණියන් තිදෙනාගෙන් අලුත් වැඩක්.

ප‍්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක හා නිෂ්පාදක දිනේෂ් පි‍්‍රයසාද්ගේ දියණියන් තිදෙනා වන දිනක්ෂි, ශේෂාද්ද්‍රි හා ශනුද්ද්‍රි විසින් සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම සංගීත කණ්ඩායමට “ත‍්‍රී සිස්ටර්ස්” යන නාමය ලබාදීමට ඔවුන් කටයුතු යොදා ඇත.

කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් කිහිපදෙනෙකුම සංගීත කණ්ඩායමක් පටන් ගන්නයැයි ඔවුන් තිදෙනාට පවසා ඇතැයි වාර්තා වේ.

දිනක්ෂි, ශේෂාද්ද්‍රි හා ශනුද්ද්‍රිට රංගනයට වගේම ගායනයටද වීගේෂ හැකියාවක් ඇතැයි ක්ෂේත‍්‍රයේ ආරංචිමාරග වලින් වාර්තා වේ.