FAST NEWS

24×7 Around the Globe

පොලිස් බිරිඳ සමඟ පැනගිය දේශපාලන මන්ත්‍රීවරයා කවුද ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට  දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් පිළිබඳවයි මේ හෙළි දරව්ව.

පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකුගේ බිරියක් සමග පලාගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම දේශපාලඥයා ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බවද වාර්තා වේ.