FAST NEWS

24×7 Around the Globe

කොළඹ ගැන රජය ගත් තීරණය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දින 10 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් ලබාදී ඇත.   

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇත.

වෛරස‍ ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.