FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියාවේ රැඳවියන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට

(ෆාස්ට් නිව්ස් | දකුණු කොරියාව) – පැය 24 තුළ දකුණු කොරියාවේ බන්ධනාගාර තුලින් දිනකදී හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ වාර්කොතා වූ රෝනා ආසාදිතයන් 1907ක් අතුරින් බන්ධනාගාර ආශ්‍රිත රැඳවියන් 185 දෙනෙකු මෙලෙස හදුනාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,665 වන අතර මරණ සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 674ක්  බවයි.