FAST NEWS

24×7 Around the Globe

ත්‍රිපෝෂ බෙදා හැරීම නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ  බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවකි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ මේ නිසා ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.