FAST NEWS

24×7 Around the Globe

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් බුද්ධ වන්දනාවට යයි.

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග වප් පුන් පොහෝදා බුදුන් වඳින අයුරු ඔහුගේ Facebook ගිණුමෙහි පලකොට තිබෙනවා. ඔහු මෙසේ බුද්ධ වන්දනාවට එක්ව ඇත්තේ ලොවපුරා වෙසෙන බෞද්ධයින් අතර ගෞරවයට ලක්ව ඇති Wild Goose Pagoda බෞද්ධ සිද්ධස්ථානයයි.

මෙහිදී ඔහු ලොකයේ සහ තම පවුලේ සාමය සහ සෞඛ්‍ය ප්‍රාර්තනා කොට තිබෙනවා. බුද්ධ දර්ශනය පිළිබඳව කලක සිටම තමන් හදාරන බවත් ඉදිරියේදී තවදුරටත් එය වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

01