(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ දිනය තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ව්රතා වී ඇත්තේ ඇමරිකාවෙනි.
එම ගණන 2831ක් බව විදෙස් වාර්තා පවසයි.
නව ආසාදිතයන් සංඛ්‍යාව 203427ක් ඊයේ වවර්තා වී ඇත.
එය දිනක් තුලදී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවය.
මේ වනවිට ඇමරිකාවේ කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 279,865ක් ලෙසය.
ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,313,941 ක්වේ.









