මිනිසුන් තමාගේ ප‍්‍රසිද්ධියට විවිධ වූ දේ සිදුකරයි. විශේෂයෙන් දේශපාලනයේදී ප‍්‍රසිද්ධිය උදෙසා දේශපාලඥයින් සිදුකරන ක‍්‍රියාකාරකම් ලංකාවේ මෙන්ම අනෙකුත් රටවලත් නිරතුරුවම සිදුවේ.
ආර්ජන්ටිනාවේ වත්මන් ජනාධිපතිනිය වන Cristina Fernández de Kirchner විසින් මැතිවරන රැලියක් අතර තුර වේදිකාවේදී සිදුකල අපූරු නර්තනයක් සහිත විඩියෝවක් මේ දිනවල අන්තර් ජාලය පුරා හුවමාරු වෙමින් පවතී.
පහත දැක්වෙන්නේ ඒ විඩියෝවයි.
[youtube url=”https://www.youtube.com/watch?v=wXq6lMYQmkY” width=”560″ height=”315″]








