කොදෙව් ශ්රී ලංකා දෙවන ටෙස්ට් ක්රීකට් තරඟයේ ලකුණු 244ක ඉලක්කයක් හඹාය යන අවසන් දිනයේ දිවා අහාරය සඳහා තරඟය අත්හිටුවන විට කඩුලු 4ක් දැවී ලකුණු 122ක් ලබා සිටිති.
තරඟයේ ජයග්රහණය සඳහා කොදෙව් කණ්ඩායමට කඩුලු 6ක් අතැතිව ලකුණු 132ක් පිටුපසින් සිටියි.
ලකුණු පුවරුව.







