FAST NEWS

24×7 Around the Globe

වියට්නාමයේ සුළි සුළඟකින් 25 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | වියට්නාමය) – මධ්‍යම වියට්නාමයට බලපා ඇති සුළි සුළඟකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   


පුද්ගලයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති අතර , නිවාස 56,000 කට හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

අවුරුදු ගණනාවකට පසුව පසු වියට්නාමයට බලපෑ දරුණුම සුළි සුළඟ මෙය ලෙසට සැලකෙයි.