FAST NEWS

24×7 Around the Globe

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.