(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.
රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්








