FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනි නාලිකා දෙකක සේවකයින් PCR පරීක්‍ෂණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙළිව තිබේ.

මේ අනුව එම වැඩසටහන ආවරණය කිරීමට ගිය රජයේ රූපවාහිනි නාළිකාවක සහ තවත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර තිබේ.