FAST NEWS

24×7 Around the Globe

බ්රැන්ඩික්ස් සේවකයින්ට කොරෝනා හැදුන හැටි ගැන මන්ත්‍රී පාඨලී කියන කතාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීමට හේතුව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙලිදවව්වක් කර තිබේ.

ඒ ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් නිසා වෛරසය පැතිර ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා තැබූ සටහන් පහතින්

https://www.facebook.com/PataliChampika/posts/2783605705254263