FAST NEWS

24×7 Around the Globe

බ්‍රැන්ඩික්ස් සේවකයෙක් සත්‍ය හෙළි කරයි[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක පිරිස නිරෝධායනය වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනා කරයි.

ඔවුන් නිසි පරිදි නිරෝධායනය වූයේද යන්න පිළිබඳව තවමත් ජනතාවට ප්‍රශ්න සහගතය.

මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කරුණු අනාවරණය කර තිබේ.

එම සටහන පහතින්.