FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ කොරෝන තත්ත්වය දරුණු අතට

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – දිනක් තුළ රුසියාවෙන් වාර්තාවෙන් වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 12,846 කි.

ඒ සමඟ එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛයාව 1285,084ක් වන බව විදෙස් වාර්තා පවසයි.

රුසියාවෙන් නව මරණ 197ක් ද සමඟින් එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 22,454 දක්වා ඉහළ ගොස් ඇත.