FAST NEWS

24×7 Around the Globe

මධ්‍ය තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු තාවකාලිකව නවතියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ඔක්තෝබර් 17 වන දින දක්වා අත්හිටුවා ඇත.