(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ඔක්තෝබර් 17 වන දින දක්වා අත්හිටුවා ඇත.
මධ්‍ය තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු තාවකාලිකව නවතියි








