(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වහාම සම්බන්ධවන ලෙසට යුද හමුදාපතිවරයා විසින් 011 3456 548 යන දුරකථන අංකය හඳුන්වා දුන්නේය.
බ්‍රැන්ඩික්ස් සේවකයන්ට සහ ආශ්‍රිතයන්ට විශේෂ දුරකථන අංකයක්








