FAST NEWS

24×7 Around the Globe

බ්‍රැන්ඩික්ස් සේවකයන්ට සහ ආශ්‍රිතයන්ට විශේෂ දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වහාම සම්බන්ධවන ලෙසට යුද හමුදාපතිවරයා විසින් 011 3456 548 යන දුරකථන අංකය හඳුන්වා දුන්නේය.