(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්








