FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කීපයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.