ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කීරීමට කටයුතු කරන ලදී.
මෙම පත්කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි සිදුකෙරුණි.
ලක් කොල්ලුරේ සහ ෆ්රෑන්ක් ද සිල්වා යන මහත්වරුන් එලෙස අලුතින් පත්කරනු ලැබූ සාමාජිකයින් දෙදෙනාය..







